081-2424697
කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය — මධ්‍යම පළාත් සභාව
කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය
Management Development & Training Unit
මුල් පිටුව
පුහුණු වැඩසටහන්
බාගත කිරීම්
ශාලා පහසුකම්
අමතන්න
පිවිසෙන්න
ශාලා පහසුකම්
දේශන ශාලා, නේවාසික, ශ්‍රවණාගාර — ගාස්තු හා වෙන් කිරීම්
දේශන ශාලා 01 — ධාරිතාව: නිලධාරීන් 75
පහසුකම්
A/C සහිත දේශන ශාලාව
ධාරිතාව: නිලධාරීන් 75
කාණ්ඩ ක්‍රියාකාරකම් සඳහා ඉඩ
සනීපාරක්ෂක පහසුකම්
ගාල් කිරීමේ ඉඩ
විදුලිය / ජලය සහිත
දිනකට ගාස්තුව
රාජ්‍ය / රජයේ ආයතන:
රු. 8,000.00
රාජ්‍ය නොවන ආයතන:
රු. 20,000.00
දේශන ශාලා 02 — නේවාසික ශ්‍රවණාගාරය (ධාරිතාව: 40)
පහසුකම්
A/C සහිත ශ්‍රවණාගාරය
ධාරිතාව: නිලධාරීන් 40
නේවාසික පහසුකම්
TV / රූපවාහිනී
ශ්‍රවණ / දර්ශන උපකරණ
සනීපාරක්ෂක පහසුකම්
ඇඳකට දිනකට ගාස්තුව
රාජ්‍ය ආයතන:
රු. 1,500.00
රාජ්‍ය නොවන:
රු. 2,000.00
විදේශිකයන්:
රු. 4,000.00
අමතර පහසුකම් (ගාස්තු සහිත)
මල්ටිමීඩියා
ලැප්ටොප්
ශබ්දවාහිනී
ඉහත ගාස්තුවලට අමතරව
15% සේවා ගාස්තු
වක් අය කෙරේ.
ශාලා වෙන් කිරීම
ශාලා වෙන් කර ගැනීමට හෝ වැඩිදුර තොරතුරු සඳහා:
081-2424697
සඳුදා—සිකුරාදා, 8:30—4:15
තවදුරටත් අමතන්න